අභිධර්ම දේශනා
Dhammadhura අභිධර්ම podcast
- No. of episodes
- 13
- Latest episode
- 2020-10-23
Where can you listen?
මෙම දේශනා මාලාව තුල දිට්ඨි විසුද්ධිය නම් වූ නාමරූප පරිච්ඡෙද ඤාණයේ පටන් භාවනා මාර්ගයට දියුණු කර ගැනීමට අවශ්‍ය ශ්‍රැතමය ඤාණය ලබා ගැනීමට අතිශය උපකාරී වන අභිධර්ම කාරණා පිලිබද ක්‍රමාණුකූල ඉගැන්වීමක් සිදු වේ